Category: ප්‍රධාන පුවත්
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම ... Read More
ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් ... Read More
උද්ධමනය ඉහළට
2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට ... Read More
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර් යයන් වල වෙනසක්
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More
අද උල්කාපාත වර් ෂාවක්
මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර ඇත. තාරකා ... Read More
මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ ... Read More
දීපාවලී උත්සවය අදයි
හින්දු භක්තිකයන්ගේ සශ්‍රීකම සංස්කෘතික උළෙල ලෙස සැලකෙන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ. පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි. දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී ... Read More
රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක්
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ... Read More
ගම්පහ බබා දුන් තොරතුරකට T56 උණ්ඩ 50 ක් සොයාගැනේ
ඉශාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට පත් දැනට පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ගම්පහ බබා නැමැත්තා දුන් තොරතුරු අනුව T56 උණ්ඩ 50ක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ... Read More
ඩෙංගු මාරයා යළි හිස ඔසවයි
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ ... Read More

