Category: ප්‍රධාන පුවත්

අස්වැසුම ඔක්තෝම්බර් මස දීමනාව අද බැංකු ගිණුම්වලට

Author- October 15, 2025

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. මෙලෙස ... Read More

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට

Author- October 15, 2025

නේපාලයේදි අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද(15) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ ... Read More

කීරි සම්බා හිඟයට විසඳුමක්

Author- October 14, 2025

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ... Read More

විදුලි ගාස්තු වැඩි නොකිරීමට තීරණය කරයි

Author- October 14, 2025

විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමටත්, පවතින විදුලි ගාස්තුවම ඉදිරියට පවත්වාගෙන යාමටත් මහජන උපයෝගීතා කොමිසම විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන ... Read More

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

Author- October 14, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියක වන ඉශාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More

මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන්

Author- October 13, 2025

මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු ... Read More

විදේශ රැකියා වංචනිකයන්ට එරෙහි විමර් ශන පුළුල් වෙයි

Author- October 13, 2025

වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ... Read More

වතුකම්කරු වැටුප ගැන ජනතිගෙන් සහතිකයක්

Author- October 13, 2025

මෙම වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ... Read More

කොළඹ රථ වාහන පාලනයට අධි සංවේදී කැමරා

Author- October 12, 2025

කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු අසල අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර තිබේ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ... Read More

සැඟවූ අවි සොයා මොරගහකන්දත් පීරයි

Author- October 12, 2025

මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ අද(12) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, මොරගහකන්ද ජලාශය අසළ දමා ගොස් තිබූ ජීව පතොරම් තොගයක් නාඋල පොලීසිය සොයා ගැනීමත් ... Read More