Category: ප්‍රධාන පුවත්

නොවැම්බර් 30 සිට බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව

Author- October 8, 2025

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට ... Read More

සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට්ටුවක් එළියට

Author- October 8, 2025

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More

නිල සංචිතවල වර් ධනයක්

Author- October 8, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල ... Read More

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

Author- October 7, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි ... Read More

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

Author- October 7, 2025

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ... Read More

සෝමාවතීයට පුරාවිද්‍යා කෞතුකාගාරයක්

Author- October 7, 2025

සෝමාවතී කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරා විද්‍යා පර්යේෂණ ආයතනය ඊයේ (06) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බුදු රාජානන් වහන්සේගේ ශ්‍රී දකුණු ... Read More

බිත්තර මිළ පහළට

Author- October 6, 2025

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ ... Read More

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට වැඩ වරදී

Author- October 6, 2025

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ඒ අනුව ... Read More

පින්බර වප් පුර පසලොස්වක පොහොය අදයි

Author- October 6, 2025

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර ... Read More

ශ්‍රී ලංකා තැපැල් දෙපාර් තමේන්තුවට ස්ථිර තැපැල් සහායක 731ක්

Author- October 5, 2025

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. එම තෝරාගත් පිරිස සඳහා ස්ථීර පත්වීම් ... Read More