Category: ප්‍රධාන පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව හෙට බැංකු ගිණුමට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රුපියල් 11,201,647,000 ක මුදලක් ... Read More
ලෝක ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය…පෙන්ටගන ප්‍රහාරයට අදට වසර 24යි
අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය සිදුවී අදට වසර 24ක් සම්පූර්ණ වේ. 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ඔසාමා බින්ලාඩ්න් ප්‍රමුඛ අල් කයිඩා ත්‍රස්ථ සංවිධානය අමෙරිකාවට, මරාගෙන ... Read More
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය. ... Read More
නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද (10) දින උදෑසන සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ... Read More
ඇල්ල අනතුරේ බස් රථ හිමිකරු අත්අඩංගුවට
ඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ... Read More
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර් ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකියි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක ... Read More
මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමේ තීරණයක්
කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර තිබේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල ... Read More
බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කිරීම ගැන රේගුවෙන් පරීක්ෂණයක්
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙකු සඳහන් ... Read More
“හරක් කටාගේ” නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට නියෝග
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් ... Read More
අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගැනේ
කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. අද ... Read More

