Category: ප්‍රධාන පුවත්

බොරලැස්ගමුවේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට

Author- August 24, 2025

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ... Read More

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

Author- August 24, 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය ... Read More

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

Author- August 23, 2025

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ... Read More

සංචාරක සංවර් ධනය සඳහා ජනාධිපති කාර් ය සාධක බලකායක්

Author- August 23, 2025

මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More

දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

Author- August 23, 2025

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ ... Read More

රනිල් රිමාන්ඩ්

Author- August 22, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ... Read More

මධ්‍යම තැපැල් හුවමාරුව උණුසුම් වෙයි

Author- August 22, 2025

මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තැපැල් මලු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මේ උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් ... Read More

ඒකාබද්ධ බස් කාලසටහන් ලබන සඳුදා සිට

Author- August 22, 2025

ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් ... Read More

දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

Author- August 21, 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) ... Read More

බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග

Author- August 21, 2025

බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. ඒ , එම මාර්ගයේ ස්ථානයක ... Read More