Category: ප්‍රධාන පුවත්
සේවයට වාර් තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ... Read More
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර් ජනයක
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයින් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් ... Read More
මේ මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් ඇවිත්
අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226 දෙනෙකු පැමිණ තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම ... Read More
පොහොර සහනාධාරයටත් QR
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම ... Read More
තැපෑල අදත් වැඩ නෑ
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක ... Read More
මෙරට ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩුවෙයි
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා විදේශ කටයුතු විදේශ රැකිය ... Read More
මෙරටට සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට ... Read More
රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ ... Read More
කාර් මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට
මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එම අගය මුලු රැකියා ... Read More

