Category: ප්‍රධාන පුවත්
වසරේ මුල් මාස 6 ට වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 පනී
වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ... Read More
ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹෙයි
ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ , අද සිට දිවයින පුරා වෙරළ තීරයේ ධීවර තොටුපොළ ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඒ අනුව සියලුම OFRP හා MTRB යාත්‍රා මෙම ... Read More
ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 පනී
ජූලි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් ... Read More
මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ ... Read More
ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම අද සිට
මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අදින් ආරම්භ වේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඒ ... Read More
උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට සැලසුම්
උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාල ... Read More
ආසන පටි පැළඳීම හරහා අනතුරු 45%කින් අඩුකර ගත හැකියි
අධ්‍යයනවලට අනුව ආසන පටි පැළඳීම තුළිත් අනතුරු හානි 45% කින් පමණ අවම කරගැනීමේ හැකියාව ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති මංජුල කුලරත්න ... Read More
බිත්තර සෝදා ගබඩාකර තබාගැනීම පරිභෝජනයට අහිත කරයි
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට ... Read More
රට රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රි ලාංකිකයින්ට සුබ ආරංචියක්
ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා ... Read More
ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු ... Read More

