Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට ඇමරිකාව තීරණය කරයි
අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම ... Read More
හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය ... Read More
මාලදිවයින් සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට
මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණියේය.පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ, එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු ... Read More
මෙරට පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා
ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට, මාලදිවයින රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර ... Read More
රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් ... Read More
දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යෙය අදින් ඇරඹේ
මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යෙය් පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ. පෙරහැර නැරඹිම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා ... Read More
වැඩිහිටි දීමනාව අද බැංකුවලට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ. ඒ අනුව ... Read More
වෙරළ තීරවල අනවසර ඉදිකිරීම්වලට වාර්ෂිකව දඩ මුදලක් අයකිරීමට සැලසුම්
මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
පොල්තෙල් සඳහා ප්‍රමිතියක්
නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ වෙළෙඳපොළේ පවතින ... Read More
ගුවන් තොටුපොළවල් අවට සරුංගල් යවන්න එපා
දිවයිනේ සෑම ගුවන් තොටුපොළක් ආශ්‍රිතවම සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටි. ඔවුන් පවසන්නේ, ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම වැඩි වශයෙන් වාර්තා වන ... Read More

