Category: ප්‍රධාන පුවත්
පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර ... Read More
හජ් උත්සවය අදයි
ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (28) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන ... Read More
විද්‍යා ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි වරදකරුවෙකු සියදිවි නසාගනියි
මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වරදකරුවෙකු සියදිවි ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
අද (25) සිට ක්‍රියාත්මක පරිදි, රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරන ලද ණය පහසුකම් සඳහා 70% ක උපරිම ණය අනුපාතයක්. මෝටර් රථ සඳහා ලබා දී ඇති ... Read More
බ්ලූම්බර් ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පහත දමයි
ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව 'බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන ... Read More
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහින්ද,බැසිල් සහ නාමල් පිල්ලෙයාන් හමුවෙලා
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය ... Read More
RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර් ගයක
වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි. සිය ... Read More
කිරි තේ මිල රුපියල් පහකින් ගණන් උස්සයි
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ ... Read More
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ... Read More
වසරේ මේ දක්වා සංචාරකයින් 950,000 ඇවිත්
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින ... Read More

