Category: ප්‍රධාන පුවත්
සටන් විරාමය උල්ලංඝනය කර ඇති නිසා ට්‍රම්ප් අසතුටෙන්
ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම ... Read More
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සාමාන්‍ය පරිදි – ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ... Read More
කටාර් සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකී
කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළාදැක තිබේ. Read More
මැද පෙරදිග යුද ගිනි මැද බොරතෙල් මිල යළි නඟී
පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ... Read More
ස්වයං මාර්ගයෙන් රට රැකියාවලට යන්නන්ට නව නීතියක්
ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ ... Read More
බැටරියක් සහිත සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරානයේ මෙම ... Read More
ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ ... Read More
බදුල්ල දුන්හිඳ මාර්ගයේ බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට
UPDATE - බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු ... Read More
බීමත්ව රිය පැද්දොත් පුවත ගැන පොලීසිය පැහැදිලි කරයි
බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත. නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ, ... Read More
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ... Read More

