Category: ප්‍රධාන පුවත්
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම අත්හිටුවයි
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ... Read More
රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් වැඩ වරදී
රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය පවසයි. ඒ, පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට ... Read More
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර් ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් කෙටුම්පතක්
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ... Read More
තෙල් හිඟයක් ගැන බොරු ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ... Read More
බස් රථවල ගමන් කරන මගීන් ට ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර් ය කිරීමට රජයෙන් සැලසුම්
බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා ... Read More
ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද ... Read More
යුද ගැටුම් මැද තෙල් මිල ඉහළ ගිය හැටි
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (16) දිනයේ WITබොරතෙල් බැරලයක මිල ඩොලර් ... Read More
දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ... Read More
දිනෙන් දින උණුසුම් වෙන ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ... Read More
ආචාර් ය ගීතා ගෝපිනාත් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දිවයින්ට පැමිණි තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට ඇත. කටාර් ගුවන් සේවයට ... Read More

