Category: ප්‍රධාන පුවත්
ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට
මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් ... Read More
කඳානේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසයි. අද ... Read More
ළමුන් හදිසි අනතුරුවලට ගොදුරු වීම ඉහළට
ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ නොදැනුවත්කම හා ... Read More
E-8 වීසා ගැන සුබ ආරංචියක්
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග ... Read More
යෝෂිතට සහ ඩේසි ට අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට ... Read More
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව නීති
සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ත්‍රස්ත මර්දන පනත අහෝසි ... Read More
IMF 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. Read More
බස් ගාස්තුව සියයට 0.55කින් පහළට
එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව ... Read More
අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර් ය කෙරේ
2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන ... Read More
පරාටේ නීතිය අද සිට බලාත්මකයි
පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ... Read More

