Category: ප්‍රධාන පුවත්

දුම්රිය ප්‍රමාදයක්

Author- June 5, 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ... Read More

සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්

Author- June 4, 2025

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ ... Read More

කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

Author- June 4, 2025

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ... Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ අද එක්වන එයාර් බස් ගුවන් යානය

Author- June 4, 2025

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. පැරිස් ... Read More

කොටස් වෙළෙඳපොළේ වාර් තාගත ඉහළ යාමක්

Author- June 3, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් ... Read More

කෙහෙළියට සහ රමිතට ඇප

Author- June 3, 2025

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අති ... Read More

හල්ඔලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Author- June 3, 2025

තුසිත හල්ඔලුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ 27 ... Read More

බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට ජනපතිගෙන් සහතිකයක්

Author- June 2, 2025

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ... Read More

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

Author- June 2, 2025

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල ... Read More

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ කාර් යාලයෙන් පතරොම් 06ක් හමුවෙයි

Author- June 2, 2025

රැඳවුම් නියෝග මත දින 90ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මඩකලපුවේ පිහිටි කාර්යාලය පසුගිය 30 වැනිදා පොලිස් විශේෂ ... Read More