Category: ප්‍රධාන පුවත්
බැටරියක් සහිත සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරානයේ මෙම ... Read More
ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ ... Read More
බදුල්ල දුන්හිඳ මාර්ගයේ බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට
UPDATE - බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු ... Read More
බීමත්ව රිය පැද්දොත් පුවත ගැන පොලීසිය පැහැදිලි කරයි
බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත. නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ, ... Read More
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ... Read More
දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර් ශනයක් අරඹයි
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන් ... Read More
සුකර උණ අවදානම ගැන අති විශේෂ ගැසට්ටුවක් එළියට
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ව ... Read More
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට ... Read More
ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර – පරීක්ෂණ වාර් තාවකින් එළියට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර ... Read More
දුම්රිය වර් ජනය කල් දමයි
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා ... Read More

