Category: ප්‍රධාන පුවත්
ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.ජාතික ගමනා ගමන් කොමිෂන් සභාව පැවසුවේ සති ... Read More
මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ... Read More
මැදපෙරදිග යුද ගැටුමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද දිවයිනට
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රථමවරට බොරතෙල් නෞකාවක් අද(17) දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ... Read More
1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශ ... Read More
දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට
කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම අනතුරින් මේ දක්වා මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ... Read More
තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදා හැරීම, අද සිට යළි ඇරඹේ
අලුත් අවුරුද්ද හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදා හැරීම, අද(16) සිට යළි ආරම්භ කරන බව, ගෑස් සමාගම් පවසයි.ලාෆ් සමාගම නිවේදනය කළේ, ගෑස් මෙට්‍රික් ... Read More
තවත් බොරතෙල් නැවක් හෙට දිවයිනට
මැදපෙරදිග සිට පැමිණෙන තවත් බොරතෙල් නෞකාවක් හෙට(16) දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඉන් බොරතෙල් ... Read More
කාර් යාල දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය තත්ත්වයට
කාර්යාල දුම්රිය, අද(16) සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සදහන් කළේ, ගම් බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් ... Read More
දින 4කදී අධිවේගයේ ආදායම කෝටි 19ක්
දින හතරක් තුළ අධිවේගි මාර්ගයේ ආදායම රුපියල් කෝටි 19 ඉක්මවා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, පසුගිය 10 වනදා සිට ඊයේ(13) දිනය දක්වා කාලය තුළ රුපියල් ... Read More

