Category: ප්‍රධාන පුවත්
පශු වෛද්‍ය වර් ජනය අරඹයි
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ... Read More
ස්වසන රෝගවල වැඩිවීමක්
පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන ... Read More
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර් ජනය අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය. පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, ... Read More
ජාත්‍යන්තර සාගර දිනය අද
ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව, '' අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු '' යන්නයි. සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය ... Read More
පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා ... Read More
ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන නිවේදනයක්
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. ... Read More
සංගම් 5න් සංගම් 4ක් වර් ජනය අතහරී
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කෙරුණි. සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ ... Read More
හජ් උත්සවය අදයි
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම ... Read More
ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර ... Read More
තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම
තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ... Read More

