Category: ප්‍රධාන පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර් ජනය අදත්

Author- June 6, 2025

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනයේත් ක්‍රියාත්මක වනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ... Read More

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු

Author- June 5, 2025

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ... Read More

කාර් යාල ඇතුළට මුඛ ආවරණය තවම අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අංශ කියයි

Author- June 5, 2025

කාර් යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පළදින ලෙස උපදෙස් දිමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඉන්ෆ්ලුවන්සා සහ කෝවිඩ් වෛරසයක් වර්ධනය වන බැවින් කාර්යාල ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- June 5, 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ... Read More

සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්

Author- June 4, 2025

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ ... Read More

කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

Author- June 4, 2025

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ... Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ අද එක්වන එයාර් බස් ගුවන් යානය

Author- June 4, 2025

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. පැරිස් ... Read More

කොටස් වෙළෙඳපොළේ වාර් තාගත ඉහළ යාමක්

Author- June 3, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් ... Read More

කෙහෙළියට සහ රමිතට ඇප

Author- June 3, 2025

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අති ... Read More

හල්ඔලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Author- June 3, 2025

තුසිත හල්ඔලුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ 27 ... Read More