Category: ප්‍රධාන පුවත්

දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන්ට දැනුම් දීමක්

Author- April 19, 2025

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ සෞඛ්‍ය අංශ මගින් දැනුම්දීමක් කර තිබේ.මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා ... Read More

ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද සිට

Author- April 19, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, ... Read More

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ”සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත්

Author- April 19, 2025

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ''සිරි දළඳා වන්දනාව'' අද (19) දෙවන දිනටත් පැවැත්වේ. ශ්‍රී දළඳා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 ... Read More

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව

Author- April 18, 2025

සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවිය. ... Read More

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්

Author- April 18, 2025

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ . ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම ... Read More

වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් මරුට

Author- April 18, 2025

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 ... Read More

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දිනවල සංශෝධනයක්

Author- April 17, 2025

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ... Read More

තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම

Author- April 17, 2025

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ ... Read More

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

Author- April 17, 2025

මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ හෙටින් (18) ඇරඹෙන සිරි දළදා වන්දනාව හේතුවෙන්. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ... Read More

සිරි දළදා ප්‍රදර් ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ

Author- April 16, 2025

සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත. ඒ අනුව එළැඹෙන අප්‍රේල් ... Read More