Category: ප්‍රධාන පුවත්
වැඩ වර් ජන ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය
ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජන වල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ. Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර් ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය කිහිපය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන පැය 24 තුළ හෝ ඉන් ... Read More
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රොග ඒකකය පැවසුවේ රෝග ව්‍යාප්තිය පිළිබඳ බස්නාහිර පළාතේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට තෝරා ... Read More
රාජ්‍ය ආයතන ගැන දැනුම්දීමක්
අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා ... Read More
ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ජූනි 10 වනදා දක්වා ... Read More
දුර ගමන් සේවා බස් පරික්ෂා කිරිමේ මෙහෙයුම් තවදුරටත්
රිය ධාවනය කිරිමට පෙර තමන් පදවන රථය ධාවනය කිරිමට සුදුසු තත්ත්වයක තිබේදැයි පරික්ෂා කර බලන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ... Read More
අධි සුඛෝපභෝගී වාහන 26ක් අද වෙන්දෙසියේ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන 26ක් අද (15) දිනයේදී වෙන්දෙසි කිරිමට නියමිතව තිබේ. වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කිරිමට නියමිත වාහන ... Read More
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් ... Read More
මරණ සියයට 70කට හේතුව හෙළිවෙයි
මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ... Read More
දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙළක්
දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ... Read More

