Category: දේශපාලන
මිල සූත්‍රයෙන් තෙල් මිල අඩු කරන හැටි හර්ෂ කියයි
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු ... Read More
මහ බැංකු අධිපතිව එළවනවද ? ඇමති ප්‍රසන්නගෙන් පිළිතුරු
වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ... Read More
අද ඔක්කොම පාලනය කරන්නේ “කපුටා” – විපක්ෂ නායක (video)
අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බව පැවසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට ... Read More
සුද්දෝ එයිද 300ට පාන් කන්න මෙහේ ? ලාල්කාන්ත
මේ රටේ සමාජය අවුල් වී ඇති බැවින් මෙරටට විදේශිකයින් නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. කේ. ඩී. ලාල්කාන්ත ... Read More
හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න රනිල්ට පුළුවන්ද ? හර්ෂ ද සිල්වා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා රජය හෙළිදරව් කළ යුතු බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. සමගි ජන බලවේගය ඊයේ ... Read More
ගෝඨා එනවානම් යන්න සූදානම් – සීතා අරඹේපොළ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ... Read More
ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන උත්තර සභාගය එළිදකී
පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ සහ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් වු නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදි ... Read More
අරගලකරුවන්ට ඕන විදිහට වෙනස් වෙන්න මම සුදානම් නැහැ – ප්‍රසන්න රණතුංග
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලු ම ආයතන පූර්ණ විගණනයකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න ... Read More
මම හිතුවේ ගෝඨාභය සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක් – කුමාර වෙල්ගම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ... Read More
ව්‍යවස්ථාව සංශෝධන ඡන්දයෙන් මෛත්‍රී දිනුම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. මහරගම - තරුණ සේවා සභා ... Read More

