Category: දේශපාල​න

නන්දලාල්ව ඉවත් කරන්න ඕනේ නම් කාට හරී, ඒ වෙනුවට මම යන්න ලෑස්තියි – අලි සබ්‍රි (video)

Author- September 2, 2022

මහ බැංකුවේ උපදෙස් මත රටේ ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී ... Read More

බැසිල්ට රට යන්න අවසර

Author- September 2, 2022

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි මස 15 වන දා දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දී තිබේ. ඒ අනුව, ... Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 71යි

Author- September 2, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සාංවත්සරික සමුළුව අද පස්වරු 1.30 ට ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙන්නේ පක්ෂයේ සභාපති ... Read More

ගෝඨාභය සෙනසුරාදා දිවයිනට

Author- September 1, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සෙනසුරාදා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව ... Read More

ලංකාවට සත පහක් එවන්න එපා – සරත් ෆොන්සේකා (video)

Author- September 1, 2022

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් ලෙස ශ්‍රී ලංකාවට මුදල් එවීමෙන් වැළකී සිටින ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අයවැය විවාදයට ... Read More

IMF දොවොල වැන්දාම ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලා හිතන්න එපා – විමල් (video)

Author- September 1, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබූ පමණනින් රටේ ගැටලු විසඳිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. විමල් වීරවංශ මහතා අද (01) ස්වාධින පක්ෂ ... Read More

චීන පොහොර නැවට ගෙවූ මුදල යළි අයකර ගන්න බැරිවෙයි – මහින්ද අමරවීර

Author- September 1, 2022

චීන පොහොර නෞකාව සඳහා ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල නැවත අයකර ගැනීම සඳහා කළ උත්සාහය අසාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ... Read More

උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි – ටිල්වින් සිල්වා

Author- September 1, 2022

මර්දන අවිය අතට ගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නොවන බවත්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ මර්දනය ගැන අවධානය යොමු ... Read More

පොහොට්ටුවේ ඉහළ පුටු වෙනස් වෙන ලකුණු

Author- August 31, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයේ දරන තනතුරුවලින් නුදුරු දිනයකදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ... Read More

හිටපු ජනපතිගේ පුතත් දේශපාලනයට

Author- August 31, 2022

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන අද නිල වශයෙන් දේශපාලන කරළියට පා තැබුවා. ඒ පොළොන්නරුව - බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ... Read More