Category: දේශපාලන
රජයේ වියදම් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්
රජයේ වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ ... Read More
ඉන්ධන කෝටාව ලබා ගැනීමට වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර
ඉන්ධන අවසර පත්‍රය යාවත්කාලීන කිරීම යටතේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි ... Read More
විදුලි බිලට සහන දෙන්න – විපක්ෂ නායක
ආණ්ඩුව විසින් සිදු කරන ලද විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යළි සිතා බලා ජනතාවට සහනයක් සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 ... Read More
අරගලය අලුත් වටයකින් ආරම්භ කළ යුතුයි – පුබුදු ජාගොඩ
ළමුන්ට සහ කාන්තාවන්ට අදාළ ඇතැම් නීති රීති සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් එය ළමුන් සහ කාන්තාවන් කෙරෙහි සුබ නොවන තත්ත්වයක් බවත් පෙරටුගාමී සමාජවාදී ... Read More
රාජපක්ෂවරු යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන
අපි රාජපක්ෂවරුත් එක්ක, දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. පාර්ලිමේන්තුවේදී අද (12) අදහස් දක්වමින් ඔහුමේ බව පැවැසීය. එතුමා වැඩි ... Read More
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – අනුර කුමාර
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දන්වා තිබේ. ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, රට ... Read More
චීන නැවට එන්න දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි පීඩාවට පත්වෙලා
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු ... Read More
ආණ්ඩුකාරවරුන්ට ජනපති රනිල්ගෙන් අලුත් වගකීමක්
පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් ... Read More
රනිල්ගෙන් අනුරට ලිපියක්
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් සඳහන් කර තිබේ. ... Read More

