Category: දේශපාල​න

ෆොන්සේකාගේ 09 වැඩේට සමගි ජන බලවේගය සම්බන්ධ නෑ – අලවතුවල

Author- August 8, 2022

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හෙට (09 දා) පවත්වන විරෝධතාවට සහභාගි වන ලෙස කරන ලද ඉල්ලීම සමගි ජනබලවේගය පක්ෂයේ ඉල්ලීමක් නොවන බව එම පක්ෂයේ ... Read More

ගෝඨා තවත් 14ක් ඉල්ලයි

Author- August 8, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වේ. මූලික සංචාරක ‘වීසා’ කාලය ... Read More

තවම ඉපදුනේ නැති දරුවෙක්ව නලවන්න පුළුවන් කමක් නෑ – මෛත්‍රිපාල සිරිසේන

Author- August 7, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ... Read More

කැරැල්ල මැඩලන්න පුළුවන් මර්දනයකින් පමණයි – නාමල් රාජපක්ෂ

Author- August 7, 2022

කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. නාමල් රාජපක්ෂ මේ බව ... Read More

ඇමති තනතුරු බෙදා ගැනීමේ ඩීල්වලට අපි එකතුවෙන් නෑ – සජිත් ප්‍රේමදාස

Author- August 6, 2022

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් පොදු ගමනක් යාමට තීර්ණය කර ඇති බව ... Read More

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට තවත් සමාගම්

Author- August 6, 2022

ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ... Read More

ලක්ෂ දෙකේ ඉන්ධන දීමනාව නොගැනීමට ජවිප‍ෙ මන්ත්‍රීවරු තීරණය කරයි

Author- August 6, 2022

පාර්ලිමේන්තු මන්තීවරුනට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත. රටේ ජනතාව ... Read More

උමංදාවට ගිය කෘෂිකර්ම ඇමති (Photos)

Author- August 6, 2022

කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (05) කුරුණෑගල, මැල්සිරිපුර උමංදාව හරිත විශ්වවිද්‍යාලය දැකබලාගැනිම ට සහ එහි ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා එක්වී තිබුණා. එහිදී නව ක්‍රම ඔස්සේ කරගෙන ... Read More

ඉදිරි මාස 06ත් අමාරුයි – ජනපති

Author- August 5, 2022

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ... Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දෙන්න ඩලස්ගෙන් කොන්දේසි 4ක්

Author- August 5, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ශ්වය කොන්දේසි 4ක් පනවා තිබේ. ට්විටර් ... Read More