Category: දේශපාලන
පළාත් 06ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ
පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා වැය ... Read More
බැසිල්ගේ ඉල්ලීමට IMF දුන්න ප්‍රතිචාර ලිපිය හර්ෂ එළියට දායි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ උපදෙස් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිචාරය ... Read More
IMF සහය ඉල්ලුවා, ළඟදී පිරිසක් එනවා – මුදල් ඇමති
වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ... Read More
තෙල් ඉතිරි කරන්න පාපැදියෙන් යන්න – රෝහිත අබේගුණවර්ධන
ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදයට නව විසඳුමක් වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යෝජනා කර තිබේ. රටේ විදුලි අර්බුදය ඇතිවී තිබෙන්නේ ඉන්ධන අර්බුදයේ ප්‍රතිඵලයක් ... Read More
අරුන්දික අමාත්‍ය ධූරය අත හරීද ?
රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. එම සිද්දියෙන් තුවාල ලබා ... Read More
“තම්බපවනී” නිරීක්ෂණයට ජනපති මන්නාරමට යයි
ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම “තම්බපවනී” සුළං විදුලි බලාගාරය අද (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල ... Read More
උතුරු කොරියාවෙන් ආයුධ ගත්ත කතාව රටේ කීර්ති නාමයට හානියක්
යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති ... Read More
රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් අයට වැඩ වරදී
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික ... Read More
මැති ඇමති 48කට වැඩ වරදී – වාසු නඩු මගට
හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන ... Read More
ශ‍්‍රී ලංකාව උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කළු කඩ ඩොලර්වලින්
කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත. 2009ට පෙර පැවැති යුද සමයේ ද ... Read More

