Category: දේශපාල​න

ඉන්ධන බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන්න – කංචන විජේසේකර

Author- September 28, 2024

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. එමඟින් ... Read More

සී.වී.විග්නේෂ්වරන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණයක්

Author- September 28, 2024

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ... Read More

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සංචිත පවත්වාගෙන යෑමට ජනපතිගෙන් උපදෙස්

Author- September 26, 2024

ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ. ඒ, අදාළ නිලධාරීන් සමග ... Read More

දිලුම් දිලිත් සමග එක්වෙයි

Author- September 26, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි.  ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී ... Read More

පොලීසියට වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක්

Author- September 25, 2024

වත්මන් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකු පොලිසියේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් පරණ වැරදි සංස්කෘතිය ක්‍රමවේදය නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ ... Read More

අනුරට රට කරගෙන යන්න පුළුවන්

Author- September 25, 2024

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අනුර දිසානායක මහතාට රට කරගෙන යන්න හැකියාව තිබේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ... Read More

විජිත හේරත් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි ඔහු යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න

Author- September 24, 2024

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ බුද්ධ ශාසන, ... Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න

Author- September 24, 2024

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ. ... Read More

තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්

Author- September 24, 2024

අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ... Read More

රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

Author- September 24, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් ... Read More