Category: දේශපාලන
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය ?
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඔහු මෙසේ ... Read More
රනිල් පුරුද්දට කරන දෙයක් ගැන නාමල් කියයි
මේ වෙනතුරු වචනයකින් හෝ බාධාවක් නොකරමින් රජයේ වැඩකටයුතු කරගෙන යාමට රනිල් වික්‍රමසිංහට අවස්ථාව ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. නමුත් ජනාධිපතිවරයා මේවන විට පොදුජන ... Read More
විජයදාසයි, ෆොන්සේකයි ජනපති සටනට
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් ... Read More
පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාජබ සමඟ ඉන්නේ
පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාතික ජනබලවේගය සමග සිටින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. අද පස්වරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ ... Read More
මහනුවරින් අලුත් සන්ධානයක්
මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශපාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම නව ... Read More
ජනපති අපේක්ෂකයා එළියෙන් නම් පක්ෂයේ කෙනෙකුට අගමැතිකම ඕනෑ
ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය. අගමැතිකම දෙනවනම් ... Read More
ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය රනිල්ට
ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට ... Read More
පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා දිනන කෙනා ඉදිරිපත් කරනවා
ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්න කෙනා පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) ... Read More
සමෘද්ධි ව්‍යාපාරය තනිකරලා දිලිඳුකම නැති කරන්න බැහැ
1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා. තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය. හෙතෙම ... Read More
ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) ... Read More

