Category: දේශපාල​න

ජනපති සටනට මම සූදානම් – ධම්මික පෙරේරා

Author- July 5, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ... Read More

දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස වැඩ භාර ගනී

Author- July 5, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා. පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී ... Read More

නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලව පිළිගන් නෑ – දයාසිරි

Author- July 4, 2024

ආරුඩ කරගත්ත තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා. ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් ... Read More

එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගම

Author- July 3, 2024

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ... Read More

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරනවා – සාගර

Author- July 1, 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුදුරේදීම වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ ... Read More

පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන

Author- July 1, 2024

පොහොට්ටුවේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. එක්ව ජයගමු - අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ ... Read More

උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා – චමිර පෙරේරා

Author- June 30, 2024

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා මෙතරම් විදෙස් ණය ලබාගත්තේ සිමෙන්ති ගල්වලට බවත් එම ගල්වලින් කොමිස් ගැසූ බවත් ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පවසනවා. ... Read More

රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්

Author- June 29, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොහෝ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අගලවත්ත නගරයේ ... Read More

ගුරු වෘත්තියට හරිම තැන දෙනවා – අනුර

Author- June 29, 2024

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මඩකලපුවේදී පැවසීය. උතුරේත් දකුණේත් ... Read More

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට

Author- June 29, 2024

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි රට භාර දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා. බුලත්සිංහල හොරණ හා බණ්ඩාරගම යන ... Read More