Category: දේශපාල​න

මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු කිරීම අනිවාර් යෙන්ම ක්‍රියාත්මක කරනවා – ඇමති නලින්ද

Author- August 21, 2025

මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල ... Read More

ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන්

Author- August 19, 2025

තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය ... Read More

සල්ලි අච්චු ගැහුවා කියලා උද්ධමනය වැඩි වෙන් නෑ

Author- August 19, 2025

මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ... Read More

කංසා අපනයන වැඩේට ඩයනාගෙන් ආණ්ඩුවට පැසසුම්

Author- August 18, 2025

කංසා වගාකිරීම තුළින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ගලා එන බවත් ඒ සඳහා සෘජු තීරණයක් ඔස්සේ වත්මන් රජය ක්‍රියාත්මක වීම තමන් අගය කරන බවත් හිටපු ... Read More

සජිත්ගේ නායකත්වයෙන් කිසිදු ජයක් ගැන සේයාවක් වත් නෑ – පාඨලී

Author- August 18, 2025

විපක්ෂ නායකවරයා වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීව කටයුතු කළද කිසිදු ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක් නොපෙනෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික ... Read More

ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – නලින්ද

Author- August 12, 2025

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ... Read More

ආර් ථිකයේ ව්‍යසනයක් ඇති වේවි කියා විපක්ෂය කුරිරු සිහිනයක් දකිනවා – ජනපති

Author- August 7, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යසනකාරී සිහිනයක් දකින ... Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න

Author- August 5, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More

පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල

Author- August 5, 2025

මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ... Read More

දේශබන්දුට එරෙහි විවාදයට මම ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ – නාමල්

Author- August 5, 2025

අධිකරණයේ පවතින කාරණාවක් විවාදයට ලක් කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, සිය පක්ෂය මෙම විවාදයේදී ... Read More