Category: දේශපාලන
පාස්කු වින්දිතයන් ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ... Read More
පොදු ලකුණත් පොහොට්ටුව විය හැකියි – නාමල්
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. මල්වතු සහ ... Read More
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්ද අතේ
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
ඕනෑම විවාදයකට සූදානම් – සජිත්
ජාතික ජනබලවේගය සමග ඕනෑම අවස්ථාවක විවාදයකට තමන් සහ තම ආර්ථික කමිටුව සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ ... Read More
ගත්ත ණය ගෙවන්න වසර 160ක් ගතවෙනවා – ඇමති බන්දුල
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා වසරකට රුපියල් බිලියන 5ක් ගෙවන බවත් එයින් පසු පවතින මාර්ග ඉදිකිරීමට ගත් ණය සහ පොලිය ගෙවීමට ... Read More
හිටපු ජනපතිනිය ගැන මහින්ද කතා කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (09) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ... Read More
මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක්, ඒ ගැන කතා කරන්න දෙයක් නෑ
මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. මාස 21ක කාලයක් තුළ රට වැටුනු තැනින් ගොඩට ගැනීමට වත්මන් ... Read More
රට ගොඩනැගීමට නම් දේශපාලඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතුයි
රට ගොඩනැගීමට නම් දේශපාලනඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. දහම් පාසල් දරුවන් සදහා අධ්‍යාපනික උපකරණ ලබාදීම වෙනුවෙන් ... Read More
සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක්
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති ... Read More
අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ දුප්පත්කමට ඔරොත්තු දීමටයි
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන ... Read More

