Category: දේශපාලන
බදු ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තිය සමිති හතළිහක් පමණ මාස ගණනාවක් සිට ආදායම් බදු අඩුකරන ලෙස ඉල්ලා ... Read More
සාගරට පුන්නක්කු (Video)
විරෝධතාකරුවන් පිරිසක් පුනක්කු බාල්දියක් රැගෙන ඊයේ (18) කොළඹ – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ තිබුණා. ඔවුන් ප්‍රකාශ කළේ එය පක්ෂ ලේකම් සාගර ... Read More
පොහොට්ටුවේ නායකත්වය යළිත් මහින්දට – මීළඟ මැතිවරණය අපි දිනනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත්ව තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී ... Read More
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන ... Read More
පොහොට්ටුවේ ඉහළ පුටුවල වෙනසක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත ... Read More
ජනවාරි පළමු දින සිට නව ආර්ථික වැඩ පිළිවෙලක්
සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා රැගෙන යන නව ආර්ථික වැඩ පිළිවෙල ලබන වසරේ ජනවාරි පළමු දින සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
දැන් අවශ්‍ය ආණ්ඩු මාරුවක් නෙවෙයි සමාජ පරිවර්තනයක් – අනුර
ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පැවසීය. ... Read More
ඩයනාට, සුජිත්ට සහ රෝහණට පාර්ලිමේන්තුවේ දොර වැසේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන් ගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ ... Read More
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නෑ – කැබිනට් ප්‍රකාශක
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) ... Read More
පාර්ලිමේන්තුවේ මඩ ගැසීම් නැවැත්වීමට නීති ගෙනා යුතුයි – නාමල්
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් විවිධ පුද්ගලයන් ඉලක්ක කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සඳහා නීති සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ සඳහා ... Read More

