Category: දේශපාලන
“නිදහස් ජනතා සන්ධානය” හෙලිකොප්ටරයෙන් එළියට එයි
දේශපාලන පක්ෂ රැසක් එක්ව "නිදහස් ජනතා සන්ධානය" නමින් නව සන්ධානයක් එළිදැක්වීමට මෙරට දේශපාල පක්ෂ කිහිපයක් කටයුතු කළා. ඒ අනුව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානය ... Read More
මහින්දට රට යන්න අවසර
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබන 20 වැනිදා සිට 31 වැනිදා දක්වා දින 10ක කාල සීමාව තුළ පමණක් විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ... Read More
තම ප්‍රතිපත්තිවලට එකඟ නම් ජවිපෙට පොහොට්ටුවෙන් ආරාධනාවක්
තම ප්‍රතිපත්තිවලට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් තම පක්ෂය හා එකතු කර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ... Read More
පුංචි ඡන්දයට අලුත් සන්ධානයක් අද එළියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) එළි ... Read More
රාජ්‍ය සේවක වැටුප් ගැන බය වෙන්න එපා – මුදල් රාජ්‍ය ඇමති
රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ශුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. නිවේදනයක් නිකුත් ... Read More
දෙමළ සන්ධානය කැඩෙයි ?
එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සම්මේලනයේ හවුල්කාර පක්ෂ වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අද ... Read More
පුංචි ඡන්දයට අලියා සහ පොහොට්ටුව එක්ව තරඟ කිරීමට තීරණයක්
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ. අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ... Read More
“අත” අතහැර ආණ්ඩුවට ගිය අය චන්ද්‍රිකා හමුවෙයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී ඊයේ (8) ... Read More
ඡන්දය ගැන ජනපති තීරණයක් ගනී
පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් ... Read More
දැන් ආසියාවේ ලොකුම මොළේ, තව කාලෙකින් බස් ඩ්‍රයිවර් – අනුර කුමාර
දශක ගණනක් විවිධ දේශපාලකයන් විසින් රටේ ජනතාව ඇන්ද වූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ කලාවැව ... Read More

