Category: දේශපාලන
ගුරු මාරුවීම් ගැන අධ්‍යාපන ඇමති කතා කරයි
පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ... Read More
අමරවිරගෙන් මෛත්‍රීට අභියෝගයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට ( 30 ) පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් , එක්සත් ... Read More
කංසා ගැන රජයෙන් අලුත් තීරණයක්
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස කංසා භෝගය දියුණු කිරීමට අදාළ සියලු ම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ... Read More
ජනපති රනිල්, සජිත්ට පරාභව සූත්‍රය ගැන කියා දෙයි
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ ... Read More
සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට
ව්‍යවස්ථා දායක සභාවේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නම් කර තිබෙනවා. ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ... Read More
හිට්ලර් කතා ඔක්කෝම එන්නේ කකුල් වෙව්ලනකොට – ලාල් කාන්ත
ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත පවසයි. ... Read More
ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය විභාගයට
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට අවසර හිමිව තිබෙනවා. ඒ අනුව ඇයගේ පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ... Read More
විමල්ලාගේ උත්තර ලංකා සභාගයේ වේදිකාවකට ප්‍රහාරයක්
උත්තර ලංකා සභාගයේ නුවරඑළිය සම්ප්‍රාප්තිය නමින් සම්මන්ත්‍රණයක් අද (27) හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධාන කර තිබුණි. කෙසේවෙතත් එම සම්මන්ත්‍රණය සඳහා සූදානම් කර තිබූ ශාලාව වෙත අද ... Read More
වසන්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි – ජනපති
කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ පසු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් ... Read More
ප්‍රචණ්ඩ ක්‍රියා සහ රට අරාජික කිරීමට කිසිවෙකුට ඉඩ දෙන් නැහැ – ජනපති
මානව හිමිකම් යනුවෙන් ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ රට අරාජික කිරීමට ඉඩ දීම සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ... Read More

