Category: දේශපාලන
අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා, ඒක තමයි ඇත්ත – මහින්ද
අද මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ " ... Read More
මේ රට ගොඩ ගන්න පුළුවන් අපිට විතරයි – සජිත්
පවතින අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම විසඳුම සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පඬුවස්නුවර පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල ... Read More
එංගලන්තයත්, ප්‍රංශයත් පාලනය කරන්නේ රාජපක්ෂලා ද ?
පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර එය ලොව පුරා පවතින තත්ත්වයක් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එසේම එංගලන්තයේ දරුවන්ගේ ... Read More
අඩුපාඩු සිදු වූ බව කෙහෙළිය පිළිගනී
නැවත නැගිටීමට නම් අඩුපාඩු සිදු වූ බව පිළිගනිමින් ඒවා නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති ... Read More
මහින්දට මෙහෙම වුණේ “බේබිලා” නිසයි – විමල් වීරවංශ
මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) උත්තර ලංකා සභාගය ... Read More
රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කර තිබෙනවා. මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ... Read More
ලක්ෂ දෙකක ජනතාවට බයවෙලා අපි අඩියක් පස්සට ගියා – සාගර කාරියවසම්
ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ හෙළිදරව්වක් සිදු කළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.ඔහු මේ බව ... Read More
ජනපතිගෙන් යළි සියලු දේශපාලන පක්ෂවලට ආරාධනාවක්
2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා නම් අද තෙලුත් තියෙනවා, පෝලිම්වල ඉන්න වෙන්නෙත් නැහැ
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ... Read More
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක්
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවට ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක් සකස් කරන බව ... Read More

