සචිනි අයෙන්ද්‍රා එළියට දාපු අලුත්ම ඡායාරූප

සචිනි අයෙන්ද්‍රා එළියට දාපු අලුත්ම ඡායාරූප

රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනූ සචිනි අයෙන්ද්‍රා සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්.

තමන්ටම හිමි ව්‍යාපාරයක නියැලෙන ඇය, ඊට අදාළ ඡායාරූප බොහෝමයක ද පෙනී සිටිනවා.

ඇය විසින් සමාජ මාධ්‍යයේ පළ කළ ඡායාරූප කිහිපයක්…