වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

පසුගියදා මියගිය ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මාර්තු 30වන දා අවසන් කටයුතු පැවැත්වීමට නියමිත අතර වෝන්ගේ සුප්‍රසිද්ධ අළු බඳුන කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම සහ ඔහුගේ 700 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීම සිදු වූයේ මෙල්බර්න්හිදීයි.


