පාන් කාලා හමාරයි – පාන් මිල ඉහළ ගිය හැටි මෙන්න

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 110 ත් 130 ත් අතර මුදලක් වනවා.
අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

