Homeඋණුසුම් පුවත්ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර දෙයිMarch 12, 2022 9:30 am 0 ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධ්කාරිය නිර්දේශ ලබා දී තිබෙනවා. නව මිල ගණන් ඊයේ පස්වරුවේ නිකුත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.