බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල අවප්‍රමාණයක් වීම මත ඩොලරයේ අගය දෛනිකව වෙනස්වීම හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල සංශෝධනය වූ හේතුවෙන් මෙලෙස බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඉහළ දැමීම සිදු වූ බව ඔවුන් සඳහන් කරයි.