Homeඋණුසුම් පුවත්අලි සබ්‍රිට තවත් ඇමතිකමක්April 26, 2022 7:37 pm 0 අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි මහතා අද (26) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන්නේ ද අලි සබ්‍රි මහතායි