කටුනායක නිදහස් කලාපයේ සේවකයින් අරගලයේ

කටුනායක නිදහස් කලාපයේ සේවකයින් අරගලයේ

රට තුළ පවතින අර්බුදයට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) දිනයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනවා.

එයට සමගාමීව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.