නිදා සිටි කොළඹ එක පාරට ඇහැරිලා

නිදා සිටි කොළඹ එක පාරට ඇහැරිලා

උදෑසන කඩවල් සියල්ල වසා දමා තිබූ කොළඹ, පිට කොටුව මේ වන විට සේවක සේවිකාවන් එළියට බැස සිය විරෝධය දක්වමින් සිටිනවා.

විශාල පිරිසක් මෙම විරෝධයට එක්ව සිටින අයුරු අපට දැක ගන්න ලැබුණා.

අද (28) දීප ව්‍යාප්ත වශයෙන් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක වීමට නියමිතයි.