මඟුල් ගෙදරත් කපුටු කාක් කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල්

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්ය, අර්ධ රාජ්ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එයට සමගාමීව නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් සහ වෙනත් වෘතීන් වල නියැළෙන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ වන විට විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
ඒ කෙසේ වෙතත් මෙම විරෝධතාවල ඇහෙන කා අතරත් ජනප්රියම සටන් පාඨය වෙන්නේ “කපුටු කාක් කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ” කියන සටන් පාඨයයි මෙරට අය අතර පමණක් නොව එතෙර සිටන ශ්රී ලාංකිකයින් අතරත් එය ජනප්රිය වී තිබෙනවා.
දැන් එය මඟුල් ගෙදරත්, පාටි වලත් කියන්න පටන් අරන්, පහතින් දැක් වෙන්නේ එවැනි අවස්ථාවක දසුනක්,

