අගමැතිතුමා කතා කරන්නේ චණ්ඩියෙක් වගේ – ජනතාවට තවත් චණ්ඩි පාට් දාන්න එපා

අගමැතිතුමා කතා කරන්නේ චණ්ඩියෙක් වගේ – ජනතාවට තවත් චණ්ඩි පාට් දාන්න එපා

අගමැති තුමා කතා කරන්නේ 69 ලක්ෂයක් විශ්වාස කරපු සංවේදී නායකයා වගේ නෙවෙයි චණ්ඩියෙක් වගේ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් දමිතා අබේරත්න මේ බව පැවසුවා.

අගමැති තුමා කතා කරන්නේ 69 ලක්ෂයක් විශ්වාස කරපු සංවේදී නායකයා වගේ නෙවෙයි චණ්ඩියෙක් වගේ, තවත් ජනතාවට චන්ඩි පාට් දාන්න එපා, අවුරුදු 74ක් රැවටුනාට වැඩිය, අවුරුදු දෙකක් තුල අපි හොඳටම රැවටුණා. අපි බලන් ඉන්නවා ව්‍යවස්ථාවෙන් මේ ක්‍රමය වෙනස් කරනකම්, යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.