ජල බිල්පත්වලටත් කඩදාසි නෑ

ජල බිල්පත්වලටත් කඩදාසි නෑ

ජාතික ජලසම්පාදන මණ්ඩලයට ජල බිල්පත් නිකුත් කිරීමට කඩදාසි නොමැති බව වාර්තාවේ.

ඒ අනුව ජල බිල්පත් ඊ.බිල් පත් ක‍්‍රමයට හෝ කෙටි පණිවුඩ ක‍්‍රමයට ලබාදීමට පියවර ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.