සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරේ

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සුදු සහ රතු නාඩු කිලෝවක් – රුපියල් 220
සුදු සහ රතු සම්බා කිලෝවක් – රුපියල් 230
කීරී සම්බා කිලෝවක් – රුපියල් 260
අදාළ ගැසට් නිවේදනය පහතින්,


