TRACE වත්මන් අර්බුදයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව පවසයි

ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට පාලකයන් අපොහොසත් වීම ගැන TRACE කණගාටුවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නව ප්‍රතිසංස්කරණයන් තුළින් මේ අර්බුද විසඳීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
එම සම්පුර්ණ නිවේදනය පහතින්,


