ගෝඨාගෝගමට පහර දුන් මැරයන්ට ගෙදර යන්න බැරි වෙයි

ජන අරගලයට පහරදීම සඳහා පැමිණි යැයි සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථ වලට කිසියම් කණ්ඩායමක් පහර දී තිබෙන බව වාර්තා වේ.
මේ අතර මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමට පැමිණි මැරයන් පිරිසක් පළායාමට තැනක් නොමැතිව බේරේ වැවට පැන බේරීමට තැත්කර තිබේ.
එහිදී වැවෙන් ගොඩට පැමිණීමට නොහැකිව ඔවුන් අරගලයේ නියුතු පිරිසට කොටු වී සිටින බව වාර්තා වේ.



