මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවසටත් ගිනි තබයි

මහින්ද රාජපක්ෂට අයත් කුරුණෑගල ඇති නිවසට පුරවැසි අරගලකරුවෝ ගිනි තබා තිබෙනවා.
විශාල වශයෙන් ගින්න නිවස තුළ පැතිරී ඇති බව යි වාර්තා වන්නේ.
මේ අතර, මැදමුලන පිහිටි ඩී.ඒ.රාජපක්ෂ හා දෝන් දන්දිනා රාජපක්ෂගේ සොහොන් කොත් ද අරගලකරුවන් බිමට සමතලා කර තිබුණා.

