මැරයන් පැමිණි බස් රථ වලට ප්‍රහාර

මැරයන් පැමිණි බස් රථ වලට ප්‍රහාර

ජන අරගලයට පහරදීම සඳහා පැමිණි යැයි සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථ වලට කිසියම් කණ්ඩායමක් පහර දී තිබෙන බව වාර්තා වේ.

මේ අතර මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමට පැමිණි මැරයන් පිරිසක් පළායාමට තැනක් නොමැතිව බේරේ වැවට පැන බේරීමට තැත්කර තිබේ.