වීරකැටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්රහාරයක්

වීරකැටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.
සිද්ධියෙන් තවත් 8 දෙනෙකුට තුවාල ලබා ඇති බව ද පොලිසිය වාර්තා කරනවා.
මිය ගිය පුද්ගලයා හා සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නෑ.

